🖨️ අපේ ව්‍යපාරය ? 
ව්‍යපාරික ආයතන / කාර්යාල වල තියෙන Laser Printers / Ink Jet Printers / Photocopier  වලට අවශ්‍ය  Ink / Ribbon / Toner Cartridges සැපයිම තමයි අපේ ප්‍රධානතම සේවාව. ඊට අමතරව Printers අමතර කොටස් අලේවි සහ Printer Repair කිරිම වැනි සේවාන්ද  සිදු කරනවා.